ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ මහලේකම් හමුවෙයි...
- admin928749
- May 5
- 1 min read

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හැනෝයි හි පිහිටි පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මහලේකම් ටෝ ලාම් මහතා හමුවිය.
ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 55 ක් සනිටුහන් කරන වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.
More updates to come on AusNewsLanka.






































Comments