‘GovPay’ දියත් කිරීමට සූදානම්...
- admin928749
- Feb 5
- 1 min read

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර වන ‘GovPay’ 2025 පෙබරවාරි 7 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරේ.
"මෙම පෙරළිකාර මුලපිරීම මගින් ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි රාජ්‍ය ආයතන ගෙවීම් හසුරුවන ආකාරය විධිමත් කිරීම සහ නවීකරණය කරනු ඇත" යනුවෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.






































Comments