වාහන ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ...
- admin928749
- Dec 19, 2024
- 1 min read

අද සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කාණ්ඩය යටතේ ආනයනය කිරීමට අවසර දී ඇති වාහන වර්ග සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.


















































Comments