ගුවන් සේවිකාවන්ට ලිංගික අතවර කළ සැකකරුවෙක් අත්අඩංගුවට...
- admin928749
- Mar 17
- 1 min read

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් යානයක සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත 38 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් ගමන අතරතුර මෙම සිද්ධිය සිදුව ඇති අතර, ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමග සැකකරු ගුවන් තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.ගුවන් සේවිකාවන්ට ලිංගික අතවර කළ සැකකරුවෙක් අත්අඩංගුවට






































Comments