top of page


අධිවේගී මාර්ගවල කාඩ්පත් ගෙවීම් පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියක්...
අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් ගනුදෙනු සඳහා පූර්ව පරීක්ෂණ ව්‍යාපෘතියක් මේ සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි....
Apr 111 min read


ඇමරිකාවේ වෙළෙඳ තීරුබදු පිළිබඳ ජනපති විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක්...
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති වෙළෙඳ තීරුබදු විසඳීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගන්නා උත්සාහයට සහය පළ කරන බව රජය විසින්...
Apr 111 min read


ඇමරිකාවේ වෙළඳ තීරුබදු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට බලපානු ඇත්ද?
අලුතින් පනවා ඇති අමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරුබදු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට දීර්ඝකාලීන ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි රජය අපේක්ෂා නොකරන...
Apr 101 min read


ඉන්දියාව නැවතත් ගොඩබිම් සම්බන්ධතාවයක් යෝජනා කරයි...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති නමුත් ශ්‍රී...
Apr 102 min read


පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක්...
අමාත්‍යාංශ මණ්ඩලය විසින් පුද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික අවම වැටුප් රු. 17,500 සිට රු. 27,000 දක්වා වර්ධනය කිරීමට 2025 අප්‍රේල් 01 සිට...
Apr 101 min read


ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභදායී කර ගැනීමට නව කළමනාකරණ ව්‍යුහයක්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම...
Apr 91 min read


අපනයන ක්ෂේත්රය පුළුල් කිරීම සඳහා විශේෂ ජාලකරණ සංසදයක්...
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ගෝලීය වශයෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් විශේෂ ජාලකරණ සංසදයක් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ශ්‍රී...
Apr 92 min read


ජනපති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර...
Apr 91 min read


ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 6.51 දක්වා ඉහළ යයි...
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත 2025 මාර්තු මාසයේදී තියුණූ ලෙස ඉහළ ගොස්...
Apr 81 min read


කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ ගින්නෙන් 4ක් මරුට, තවත් 4කට තුවාල...
කුරුණෑගල, වෙහෙර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ රාත්‍රියේ සිදුවූ ඛේදජනක ගෑස් පිපිරීමකින් එම ස්ථානයේ කළමනාකාරවරයා ඇතුළු 4 දෙනෙකු පිළිස්සී...
Apr 81 min read


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙදින නිල සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...
Apr 71 min read


ඇමෙරිකානු තීරුබදු බලපෑම අධ්‍යයනය කිරීමට ජනාධිපති විසින් විශේෂ කමිටුවක්...
ඇමෙරිකානු රජය පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර නිර්දේශ...
Apr 41 min read


නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට...
සිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයේදී දෙරට අතර බහුවිධ ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා....
Apr 41 min read


යාපනයේ නව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් ස්ථාපිත කෙරේ...
යාපනය දිස්ත්‍රික්කයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව ප්‍රාදේශීය කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දැනට උතුරු...
Apr 31 min read


ඇමෙරිකාවෙන් ලංකාවේ භාණ්ඩ වලට 44% ක බද්දක්...
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට පනවා ඇති සියයට 88 ක බදු සහ වෙළඳ බාධක ලෙස ඔහු විස්තර කළ දෙයට...
Apr 31 min read


නව වාහන ලියාපදිංචිය සඳහා TIN අංකය අනිවාර්ය වේ...
නව වාහන ලියාපදිංචි කිරීම සහ ඒ ආශ්රිත සේවාවන් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...
Apr 21 min read


රජය විසින් අඩු මුදලට පෝෂ්‍යදායී ආහාර ලබාදීමට සූදානමක්...
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ මහජනතාවට පෝෂ්‍යදායි ආහාර දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින් රජයේ නව වැඩපිළිවෙළක් ඊයේ නාරාහේන්පිට ජාතික...
Apr 21 min read


දුම්රියේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී ඕස්ට්‍රේලියානු කාන්තාවකට බරපතළ තුවාල...
සඳුදා (31) සවස කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ Odyssey ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් නානුඔය සහ අඹේවෙල...
Apr 21 min read


තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනේ...
තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
Apr 11 min read


කොළඹ ගොඩනැගිලි ඉදිකර ඇත්තේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ලෙස ද?
ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් අධි භූ කම්පන කලාපයක් ලෙස නොසැලකුණද, හතු පිපෙන කොළඹ ගොඩනැගිලි එවැනි ව්‍යුහාත්මක තාක්ෂණයෙන් ඉදිකර ඇති බැවින්,...
Apr 11 min read
bottom of page







