top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

බහු ආකෘති තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවට...

May 21, 2025
1 min read

AusNewsLanka - News for Sri Lankans - Sri Lanka A team to travel to Australia in July for multi-format tournament
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවට බහු ආකෘති තරඟාවලියක් සඳහා පිටත් වීමට නියමිතය.


මෙම සංචාරය තුළ එක්දින තරඟ 3 ක් සහ දින 4ක තරඟ 2 ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.


සියලුම තරඟ මරාරා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වෙයි.


ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට මෙම තරඟ සජීවීව Kayo Sports සහ cricket.com.au ඔස්සේ නැරඹීමට හැකියාව ඇත.


තරඟ කාලසටහන මෙන්න:

  • ජූලි 4: පළමු එක්දින තරඟය – මරාරා ක්‍රිකට් ක්‍රිඩාංගනය (දිවා/රාත්‍රි තරඟය)


  • ජූලි 6: දෙවැනි එක්දින තරඟය – මරාරා ක්‍රිකට් ක්‍රිඩාංගනය


  • ජූලි 9: තෙවැනි එක්දින තරඟය – මරාරා ක්‍රිකට් ක්‍රිඩාංගනය


  • ජූලි 13–16: පළමු දින 4ක තරඟය – මරාරා ක්‍රිකට් ක්‍රිඩාංගනය


  • ජූලි 20–23: දෙවැනි දින 4ක තරඟය – මරාරා ක්‍රිකට් ක්‍රිඩාංගනය


More updates to come on AusNewsLanka.


 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
News Website Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page