top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ජනපති - චීන ජනපති හමුවෙයි...

  • admin928749
  • Jan 16
  • 1 min read

ree

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර නිල හමුව ආරම්භ විය.


ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුව චීනයේ බීජිං නුවර මහජන මහා ශාලාවේදී පැවැත්වෙන බවයි.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට චීනයට ගොස් සිටින්නේ සිය චීන සහකාර ෂී ජින්පින් මහතාගේ ආරාධනයකට අනුව ය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page