top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

වාහන ආනයනය බදු අඩු කිරීමේ නව සැලසුමක්...

  • admin928749
  • Feb 4
  • 1 min read

ree

පෙබරවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා ඉවත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළේය.


විදේශ සංචිතවලට එයින් සිදුවන බලපෑම පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කරමින් මෙම තීරණය ඉතා ප්‍රවේශමෙන් ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


“ඩොලර් අනුපාතය වැඩිවීම නිසා වාහන මිල ඉහළ මට්ටමක පවතිනු ඇත. ඊට අමතරව හදිසියේ වාහන ඉල්ලුම ඉහළ ගියහොත් තවත් අර්බුදයකට මුහුණ දීමට නොහැකි නිසා අපි බදු කිහිපයක් පනවා තිබෙනවා.


මුලදී මිල ඉහළ ගියද කාලයත් සමඟ මෙම බදු අඩු කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page