24/7 ගමන් බලපත්‍ර සේවා සඳහා මහජනතාවට වැදගත් දැනුම්දීමක්...
- admin928749
- Feb 21
- 1 min read

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවාව දැන් එක්දින සේවාවට සීමා කෙරෙන බව වැඩබලන ආගමන හා විගමන පාලකවරයා පවසයි.
අයදුම්කරුවන්ට සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 6:00 සිට දහවල් 12:00 දක්වා මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැකි අතර, විදේශ ගමන් බලපත්‍ර එදිනම නිකුත් කිරීම සහතික කරයි.







































Comments