top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

වාහන ආනයනය සඳහා මේ දක්වා ඩොලර් කොපමණ ප්‍රමාණයක් වැය කර තිබේද?

  • admin928749
  • May 23
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - How many dollars have been spent so far on vehicle imports?
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් පමණ වටිනා ණයවර ලිපි (LC) දැනටමත් විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.


බ්‍රහස්පතින්දා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වටිනා වාහන දැනටමත් රටට ආනයනය කර ඇති බවයි.


2025 දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වෙන් කිරීමට අපේක්ෂා කරන බව රජය නිවේදනය කර තිබේ.


Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page