2026 ඔස්ට්‍රේලියාවේ සිංහල අලුත් අවුරුදු නැකැත් පත්‍රය...
- Apr 6
- 1 min read

ඈපා පාරම්පරික ජ්‍යොතිෂ්‍ය දැනුමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම ගැලපෙන පරිදි සැකසූ නැකත් පත්‍රය එළිදැක්වේ.
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහා දක්වන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකිකයන් මේ වන විට සූදානම් වෙමින් සිටිති. විශේෂයෙන්ම, ඔස්ට්‍රේලියාවේ වෙසෙන දහස් සංඛ්‍යාත අපේ දූ දරුවන්ට සහ වැඩිහිටියන්ට, එරට වේලා කලාපයන්ට අනුකූලව නිවැරදිව චාරිත්‍ර ඉටුකිරීම සඳහා වන නැකත් පත්‍රයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි.
මෙවර එම වගකීම ඉටුකරමින්, ඈපා පාරම්පරික ජ්‍යොතිෂ්‍ය සම්ප්‍රදාය නියෝජනය කරන, ඉන්දියාවේ ජ්‍යොතිෂ්‍ය ආචාර්ය ගෞරව උපාධිධාරී, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරී මෙන්ම ලන්ඩනයේ පිළිගත් අධ්‍යාපනධාරී වන වෛද්‍ය ධනංජය ඈපා මහතා විසින් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම (ACT, NSW, VIC, QLD, SA, WA, NT, TAS) අදාළ වන පරිදි විද්‍යාත්මකව ගණනය කරන ලද නැකත් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.









































Diaspora traditions often depend on small acts of adaptation, especially when time zones reshape familiar rituals https://www.wanakafest.co.nz Jackpot Jill feels unrelated, but it points to the same tension between preserving identity and adjusting practices so they still carry meaning abroad.
The article touches on many important aspects of the Sri Lankan community in Australia, particularly during cultural celebrations. However, it raises questions about the balance between tradition and the present context. The mention of the Royal Reels https://pacificislanders.co.nz/ highlights a specific cultural element that could further enhance community engagement during events like Sinhala and Hindu New Year. How can these traditional practices adapt while retaining their significance?