පොල් මිලියන 200ක් ආනයනය කරයි...
- admin928749
- Jan 30
- 1 min read

පොල් කිරි, පොල් පිටි සහ පොල් මිලියන 200කට සමාන ශීත කළ පොල් මද ආනයනය කිරීමට අවසර ඇත්තේ ප්‍රතිඅපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි කර්මාන්ත හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.








































Comments