top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

විදෙස් ගමන් බලපත්‍රය ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක්.

Nov 5, 2024
1 min read


ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, 2024 නොවැම්බර් 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගගත පාස්පෝට් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.


අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ආගමන හා විගමන අතිරේක පාලක ජනරාල් නිලුෂා බලසූරිය මහත්මිය සඳහන් කළේ, මහජනතාවට තම ජාතික හැඳුනුම්පත් (NIC) භාවිතා කරමින් පාස්පෝට් ලබා ගැනීම සඳහා දිනක් වෙන් කර ගැනීමට හැකිවයාව ඇති බවයි.


මෙම පද්ධතිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ හඳුන්වා දී ඇති බවත්, පාස්පෝට් ලබා ගැනීම සඳහා කල්තියා දිනයක් වෙන් කර ගන්නා ලෙස ඇය පැවසීය.


තවත් කරුණු සඳහන් කරමින් නිලුෂා බලසූරිය මහත්මිය කියා සිටියේ, දුරස්ථ ප්‍රදේශවලින් පැමිණී දෙපාර්තමේන්තුවට පිටතේ පෝලිමේ රැඳී සිටින පුද්ගලයන් සැලකිල්ලට ගනිමින්, මෙම නව මාර්ගගත පද්ධතිය 2024 දෙසැම්බර් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.


ඒ, අනුව අනිද්දා (06) දිනයේ සිට දෙසැම්බර් මාසයේ සහ ඊට ඉදිරි මාස සදහා දින වෙන්කර ගැනීමේ හැකියාව පවතින බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
News Website Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page