top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

රනිල් වික්‍රමසිංහ: ජනපති වී වසර 2යි; පාර්ලිමේන්තුවේ පනත් 90ක් සම්මතයි

  • Dhanuka Kaluarachchi
  • Jul 24, 2024
  • 1 min read

Updated: Sep 22, 2024


ree

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ. ඇතැමුන් ඔහු ‘රනිල් රාජපක්ෂ’ ලෙස හඳුන්වයි. තවත් සමහරෙක් ඔහුට 'පිං ජනපති' ලෙස ද විවේචන කරති.


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ එම ධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතාම අභියෝගාත්මක කාල වකවානුවක් බව නොරහසකි.


ඒ වන විටත් ගාලු මුවදොර පිටියේ මෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මහජනතාව සිස්ටම් ‘චේන්ජ්’ එකක් අවශ්‍ය බව පවසමින් විරෝධතා හා උද්ඝෝෂණ කරමින් කඳවුරු බැඳ සිටියහ.


'හුණු වටයේ කතාවෙන් ඇරඹුණු ගමන'


ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page