ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්
- Dhanuka Kaluarachchi
- Sep 22, 2024
- 1 min read

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන්.
අමාත්‍ය අලී සබ්රිගෙන් අනුර කුමාර දිසානායකට සුබ පැතුම්.
සැප්තැම්බර් 21 වැනිදා රාත්‍රි 10 සිට බල පැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද (සැප්තැම්බර් 22 වැනිදා) දහවල් 12 දක්වා දීර්ඝ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පැවසීය.
සැප්තැම්බර් 23 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කළේය.






































Comments