ත්‍රස්තවාදී කණ්ඩායම් 15ක් තවදුරටත් තහනම්!
- admin928749
- Feb 24
- 1 min read

ශ්‍රී ලංකා රජය විසින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ත්‍රස්ත ක්‍රියාකාරකම් හා මූල්‍ය සහය සැපයීමේ චෝදනා යටතේ සංවිධාන 15කට පනවා තිබූ තහනම දිගුකර ඇත.
තහනම දිගු කළ සංවිධාන:
විමුක්ති කොටි සංවිධානය (LTTE)
දෙමළ ප්‍රතිසාධන සංවිධානය (TRO)
දෙමළ ගිලන්ගාමිත්තා කමිටුව (TCC)
ලෝක දෙමළ ව්‍යාපාරය (WTM)
විදේශීය දෙමළ පාලනය (TGTE)
ලෝක දෙමළ සහනාධාර අරමුදල (WTRF)
මූලස්ථාන කණ්ඩායම (HQ Group)
ජාතික තව්හිද් ජමාත් (NTJ)
ජමආතෙ මිල්ලතෙ ඉබ්රාහිම් (JMI)
විලය්‍ය අස් සයිලානි (WAS)
කැනඩාවේ ජාතික දෙමළ සභාව (NCCT)
දෙමළ යෞවන් සංවිධානය (TYO)
දාරුල් අත්තබාවිය්‍යා
ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍යා සංවිධානය (SLISM)
සේව් ද පොල්ස් (Save the Pearls)
රජය ප්‍රකාශ කළේ අන්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අනුබල දෙන මූල්‍ය ජාල කඩාකප්පල් කිරීම සඳහා ගෙන යන ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ මෙම තීරණය සමපාත වන බවයි.







































Comments