"මැදපෙරදිග රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ට හදිසි සහාය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කෙරේ" - SLBFE
Mar 11
1 min read

මැද පෙරදිග රටවල පවතින ගැටුම් හේතුවෙන් එම රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ට හදිසි පහසුකම් සැපයීම සඳහා තානාපති කාර්යාලවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි.
මැද පෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් පිටත්ව යාම අඛණ්ඩව සිදුවන බව කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
More updates to come on AusNewsLanka.











































කොහොමද? විස්තර දැනගන්නේ
කොහෙද තියෙන්නෙ අපි කොහොමද? දැන ගන්නේමේවා