ළමුන් යොදාගෙන ආහාර ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම තහනම්...
- admin928749
- Dec 31, 2024
- 1 min read

2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා වයස අවුරුදු 12 ට අඩු ළමුන් ඇතුළත් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.







































Comments