පැය 24 පුරා ක්‍රියාත්මක වු ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතී...
- admin928749
- 1 day ago
- 1 min read

2025 පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වූ පැය 24 පුරා ක්‍රියාත්මක එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව අද දිනෙන් අවසන් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
2025 ජුනි 2 වන දින සිට, එක්දින ගමන් බලපත්‍ර සේවාව සඳහා අයදුම්පත් පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ලබා ගත හැකිය.
පූර්ව වෙන් කිරීම් හෝ හදිසි අවශ්‍යතා ඇති අයදුම්කරුවන් ද මෙම සේවාව යටතේ සපයාගත් හැකි අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්පත් සුපුරුදු පරිදි පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගත හැක.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comentários