කොස්තාපල් නිලයේ සිට වැඩබලන පොලිස්පති දක්වා පැමිණි ප්‍රියන්ත වීරසූරිය කවුද?
- janithwimalasiri1
- Sep 28, 2024
- 1 min read
Updated: Sep 29, 2024
මාස 03 කට අධික කාලයක් හිස්ව තිබූ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කර තිබේ.
ඉකුත් ජුලි 24 වන දා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
වැඩබලන පොලිස්පති ලෙස පත්කළ ප්‍රියන්ත වීරසූරිය කියන්නේ කවුද?
1969 වසරේ පෙබරවාරි මස 09 වන දා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1988 වසරේදීයි.







































Comments