top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ආගමන විගමන දෙපාර්තමේන්තුව අද සිට 24/7 ක්‍රියාත්මක වේ...

  • admin928749
  • Feb 19
  • 1 min read

ree

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අද සිට 24/7 ක්‍රියාත්මක වේ.


විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයගේ පහසුව සඳහා අද රාත්‍රියේ සිට පිටකොටුව සිට බත්තරමුල්ල දක්වා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.


බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී දිනකට විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කරන බවද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


ලබන මාසයේදී යාපනයේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page