පළාත් පාලන ආයතන ආරම්භක දින නියම කරමින් ගැසට් නිවේදනයක්...
- admin928749
- Feb 20
- 1 min read

පළාත් පාලන ආයතන 337 ක සභිකයින්ගේ නිල කාලය 2025 ජුනි 02 වැනි දින ආරම්භ විය යුතු බවට සඳහන් ගැසට් නිවේදනයක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න විසින් නිකුත් කර ඇත.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් 252 පරිච්ඡේදයේ (1) උපවගන්තියේ (ආ) ඡේදය සහ 10 වැනි වගන්තියේ 252 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
පළාත් පාලන ආයතන 337ට මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක් ඇතුළත් වේ.






































Comments