top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

ගාලු මුව දොර පිටිය යළිත් මහජන ක්‍රියාකරකම් සඳහා විවෘත වේ.

Nov 7, 2024
1 min read


2023 වසරේ පසුගිය රජය ගත් තීරණයකට අනුව Galle face green පරිසරය ආගමික කටයුතු සඳහා පමණක් අනුමැතිය ලබා දුනි.


ගෝල්ෆේස් පිටිය 2022 දී අරගලය පැවැත්වූ ස්ථානය සහ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉවත්වීමට ද හේතු වූ ස්ථානයයි


නව කැබිනට් තීරණය අනුව, Galle face green පිටිය, Sri Lanka Ports Management and Consultation Services මාර්ගෝපදේශනය සහ පාලනය යටතේ, ආගමික ක්‍රියාකාරකම් පමණක් නොව, උත්සව, සංගීත වැඩසටහන් සහ විවිධ උත්සවවලට ද ඉඩ ලබා දීමට තීරණය කර ඇත.


කෙසේ වෙතත්, ගෝල් ෆේස් ග්‍රීන් පවත්වා ගෙන යාම හා නඩත්තු සඳහා සම්පූර්ණ රු. 2.5 – 3.0 මිලියනක් වැය වේ. ඒ තුළින් Galle face green පරිසරය පිරිසිදු හා හරිත බව අරමුණු කරගෙන, කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ මූලික සැලැසුම වේ.


ආගමික කටයුතු සඳහා සීමා නොවී, උත්සව, සංගීත වැඩසටහන් සහ වෙනත් උත්සවවලටද විධිමත් නියමයන්ට අනුකූලව මහජන ක්‍රියාකරකම් සඳහා අවසර ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා මාධ්‍ය හමුවේ දී පවසන ලදී.

 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page