top of page
aus-lanka-news-logo.png
309828967_199100215815982_5308179336467153162_n.jpg
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු ලබන සතියේ දිවයිනට...

  • admin928749
  • May 20
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - Salt imported from India to arrive in Sri Lanka next week
At AusNewsLanka, we aim to keep the Sri Lankan community informed with timely updates.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නැත්ති මහතා සඳහන් කළේ, දිවයින තුළ පවතින ලුණු හිඟය හේතුකොටගෙන ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් ලබන බදාදා (මැයි 28) දිවයිනට පැමිණෙන බවයි.


ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින ආරවුලත් ලුණු ආනයනය ප්‍රමාද වීමට හේතුවක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.


අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පුත්තලම ලුණු කර්මාන්තය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.


තවද ඔහු පැවසුවේ, කිසියම් කණ්ඩායම් ලුණු විශාල ප්‍රමාණයකින් මිලදී ගැනීම හේතුවෙන්, වෙළඳපලට ලුණු නිකුත් කිරීම සීමිත ලෙස සිදුකරන පියවර ගැනෙන බවය.


Visit the Aus News Lanka homepage for more updates.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
winlads.jpg
bottom of page