ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා XIV වන ලියෝ පාප් වහන්සේට ආරාධනා කරයි...
- Mar 4
- 1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් XIV වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස නිල ආරාධනයක් කර තිබේ.
ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් වතිකානුවේ රාජ්‍ය ලේකම් කාර්යාලයේ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා වෙත මෙම ආරාධනය භාර දෙන ලදී.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.






































Comments