top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

කටුනායක ගුවන්තොට සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ජපානයේ දී සාකච්ඡාවක්...

  • admin928749
  • Oct 1
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - President holds discussion with JICA chief...
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ජපානයේ නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝවේ ඉම්පීරියල් හෝටලයේදී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සභාපති ආචාර්ය ටනාකා අකිහිකෝ මහතා හමුවිය.


එහිදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) ව්‍යාපෘතිය ඉක්මනින් නැවත ආරම්භ කරන බව තහවුරු විය.


විශේෂයෙන් JICA හරහා සහනදායී යෙන් ණය නැවත ආරම්භ කිරීම සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය. තිරසාර ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයන් ලෙස ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය, කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ වැදගත්කම ආචාර්ය ටනාකා මහතා අවධාරණය කළ අතර, රටේ සාර්ව ආර්ථික කළමනාකරණය නිරීක්ෂණය කිරීමෙන් දිගුකාලීන සහයෝගීතාව දිගටම කරගෙන යාමට බලාපොරොත්තුව පළ කළේය.


බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.


Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page