top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා “LankaKonect” ජංගම යෙදුම අද දියත් කෙරේ...

Jun 16
1 min read

AusNewsLanka - News for Sri Lankans - “LankaKonect” Mobile App Launched Today for Overseas Sri Lankans
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා පැමිණිලි සහ ඉල්ලීම් කළමනාකරණය කිරීමේ නව ඩිජිටල් වේදිකාවක් වන “LankaKonect” ජංගම යෙදුම අද (16) දියත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.


විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා මෙම වැඩසටහන හඳුන්වා දෙමින් සඳහන් කළේ, මෙය වඩාත් ප්‍රවේශ විය හැකි, කඩිනම් ප්‍රතිචාර ලබාදෙන සහ ජනතා හිතකාමී කොන්සියුලර් සේවාවන් ස්ථාපිත කිරීමේ වැදගත් පියවරක් බවයි.


වාර්තා වන අන්දමට, මෙම ජංගම යෙදුම විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි හා සේවා ඉල්ලීම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර, ඒ මඟින් වඩාත් වේගවත් ප්‍රතිචාර ලබාදීම සහ කොන්සියුලර් සේවාවන්හි විනිවිදභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.


එමෙන්ම, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතා ශක්තිමත් කරමින්, සේවා සැපයීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම සඳහාද මෙම LankaKonect යෙදුම උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Source : Newswire

More updates to come on AusNewsLanka.

 
 
 

6 Comments


asankamadushan462
Jun 19

Thanks ❤️

Like

nonisthimira49
Jun 19

Good job 🙏

Like

sudeerasiriwardanagll
Jun 19

Good job...👍

Like

www.malikaperera
Jun 18

Perfect

Like

susithliyanawatta
Jun 18

Good

Like
Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page