විපතට පත් ජනතාවට උපකාර කිරීමට අවශ්‍ය අයට රජයෙන් විශේෂ බැංකු ගිණුමක්...
- admin928749
- Nov 29
- 3 min read
Updated: Nov 30

දිත්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුර, නාය යාම් සහ ආපදා වලින් මේ මොහොතේ විපතට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ට සහයෝගයක් වන්නේ කෙසේදැයි විදෙස් රටක ජීවත් වන ඔබ සිතනවා ඇති!
විදෙස් රට වල ජීවත් වන්නවුන්ට, මේ මොහොතේ ලංකාවේ විපතට පත් වූවන්ට කෙරෙන්නාවූ සහනාධාර වෙනුවෙන් මූල්‍යමය සහයෝගයක් ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා රජය විසින් විශේෂ බැංකු ගිණුමක් ජනගත කර තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කල නිවේදනයයි -
Latest Update -
ජනාධිපති මාධ්‍ය අංශය වෙතින් නිකුත් කළ නවතම නිවේදනය අනුව, ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබට ඔස්ට්‍රේලියාවේ Reserve Bank වෙත මුදල් බැර කළ හැකියි..
මේ එක විස්තරයි -
Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX


දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ
ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.
විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.
වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
நாட்டில் அனர்த்தத்தினால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவ, உள்ளூர் மற்றும் வெளிநாட்டு நன்கொடையாளர்களுக்காக விசேட வங்கி கணக்கு இலக்கங்கள்
தற்போதைய அனர்த்த சூழ்நிலையால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவுவதற்காக பங்களிக்க விரும்பும் வெளிநாட்டில் வசிக்கும் இலங்கையர்கள் போன்றே வெளிநாட்டினருக்கு அந்த நிதியை வைப்புச் செய்வதற்கு விசேட வங்கிக் கணக்கு இலக்கங்கள் வழங்கப்பட்டுள்ளன.
வெளிநாடுகளில் இருந்து அமெரிக்க டொலர்களில் பணத்தை நன்கொடையாக வழங்குபவர்கள், கீழே உள்ள கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்.
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No. – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
குறிப்புப் பகுதியில்– Credit to DST’s Dollar A/C 45013 என குறிப்பிடவும்
வேறு ஏதேனும் வெளிநாட்டு நாணயத்திலோ அல்லது இலங்கை ரூபாவிலோ வைப்புச் செய்யும் வெளிநாட்டு நன்கொடையாளர்கள், பின்வரும் கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்:
Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
உள்ளூர் நன்கொடையாளர்கள் கீழே உள்ள கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்:
Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon
Account details for Sri Lankans residing overseas and foreign nationals to contribute to relief efforts
Following are account details for Sri Lankans residing overseas and foreign nationals who wish to contribute to relief efforts for those affected by the current disaster situation in Sri Lanka.
For those overseas depositing in USD kindly use the following account details
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No. – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
Also state the following in the Remarks column – Credit to DST’s Dollar A/C 45013
For overseas donors depositing in any other foreign currency or LKR, use the following account details:
Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
For Local donors, use the following details:
Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon
ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
2025-11-28








































Comments