top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

අධිවේගී මාර්ගවලින් දින 3ක් තුළ මිලියන 134ක්...

  • admin928749
  • Apr 15
  • 1 min read

ree

අධිවේගී මාර්ග ජාලය අලුත් අවුරුදු සමයට සමගාමීව පසුගිය දින තුන තුළ රුපියල් මිලියන 134 ක ආදායමක් උපයා ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශය පවසයි.


අප්‍රේල් 11, 12 සහ 13 යන දිනවල අධිවේගී මාර්ග භාවිත කර ඇති මුළු වාහන සංඛ්‍යාව 387,000 ක් බව නිලධාරියෙක් පැවසීය.


මෙම මුදලින් පළමු දින දෙක තුළ (අප්‍රේල් 11 සහ 12) වාහන 297,736කින් රුපියල් මිලියන 100ක් එකතු කර ඇත.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page