බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළට...
- 2 days ago
- 1 min read

බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය නිවේදනය කළේ බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් වැඩි කර ඇති බවයි.
ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩි කර ඇති බව සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය.
මාධ්‍ය අමතමින් ඔහු මේ බව නිවේදනය කළේය.
Source : Newswire
More updates to come on AusNewsLanka.






































Comments